Sunday, September 15, 2013

word වල Type කරන වචන වෙනුවට වෙන මොනව හරි වචන Type වෙන විදියට හදල කට්ටිය පොඩ්ඩක් බය කරමුද?
කොහොමද මම අද ලියන්න යන්නෙ අමුතු වැඩක් අපි එදිනෙද වැඩ කරන word වල මට හම්බ උන සීන් එකක් එ තමයි අපි මොනව හරි type ඒ වචනෙ වෙනුවට වෙන වචනයක් හරි වෙන වක්‍යක්  auto type වෙනව අත්තටම මෙ ක්‍රමය අපිට වැදගත් වෙයි කියල හිතුන නිසා මම හිතුව කියල දෙන්න.................................
    

Thursday, September 12, 2013

යාළුවන්ට කරන්න පොඩි විහිළුවක්,Type කරන අකුරු වෙනුවට වෙන අකුරු වදින විදියට Keybord එක හදන්නෙ මෙහෙමයි.
මම අද ඉදන් අළුත් වැඩ ටිකක් කියලා දෙන්න හිතුවා
දැන් මම කියන්න යන්නේ තමන්ගේ යාළුවෙකුට කරන්න පුළුවන් පොඩි විහිළුවක් පොඩ්ඩක් හිතලා බලන්න Type කරන අකුරු වෙනුවට වෙන අකුරු වැදුනොත් එහෙම එල නේ 
අපි එහෙනං බලමු කොහොමද වැඩෙ කරන්නේ කියලා හැබැයි වැඩෙ මාට්ටු උනොත් මාව අල්ලන්න එපා.

Sunday, September 8, 2013

Android ජංගම උපාංග වලට එන Apps පරිගනකයෙන් Full Screen අත්හදා බලන හැටි මෙන්න 
අද මම ඔයාලට කියන්න යන්නේ අමුතුම තාලේ වැඩක් ඇන් ඉතාම විශාල වශයෙන් ව්‍යාප්ත වන mobile O/S එකක් තමයි android කියලා කියන්නේ වැඩිපුරම android අපේ කට්ටිය පාවිච්චි කරන්න හේතුවක් තමයි APPS ඒවා විවිධාකාර 

අ‍පේ web cam එකෙන් කිසිකෙනෙකුට නොදැනෙන විදියට video කරන්නේ මෙහෙමයි.........
අද මම කියලා දෙන්න යන්නේ හොර වැඩක් නෙවෙයි එක එහෙම කරයිද දන්නෑ මෙක බලලා ඒක මට අදාල නැ මම මේ කටත් වැදගත් වෙයි කියා හිතුන නිසයි කියන්නේ,අපි කවුරුත් දන්නවා web cam එකමේක ගෙඩක් වෙලාවට පාවිච්චි කරන්නේ skype talk කරන්නනේ අද මම කියන්න හදන්නේ නං ඊට වෙනස් දෙයක් spy  web cam එකක් කියපු ගමන් ඔලුවට එන දෙයක් තමයි හොරෙන් 

Thursday, September 5, 2013

Mouse එකක් නැතුව එහි වැඩ කරගන්නේ කොහොමද?
Desktop computer එකක් අපි භාවිත කරන වෙලාවට අපිට mouse එකක් නැත්තං අපිට අපේ වැඩ කොටස සම්පූර්ණ කරගන්න ටිකක් අමාරුයි, අද මම කියලා දෙන්න යන්නේ එකට වැදගත් වෙන දෙයක් මේමගින් ඔබට ඉතා පහසුවෙන්ම mouse එකෙන් කරන වැඩ ටික කරගන්න පුළුවන් මේකට 

Web cam කීපයක් පාවිච්චි කරලා චලන සංවේදී ආරක්ෂක කැමරා පද්ධතියක් ලේසියෙන්ම හදන්නේ මෙහෙමයි.
කොහොමද ඔයාලට අද මම අළුත් දෙයක් අරගෙන අවෙ ආරක්ෂාව කියන්නේ අපි හැමොටම ඉතාමත් වැදගත් දෙයක් අද මම කියන්න යන්නේ ඉතාමත්ම අඩු ගානක් වියදං කරල කරන්න පුළුවන් වැඩක් මේකට ඔන වෙන්නේ වෙබ් කැමරා 3ක් විතර තමයි පොඩි කැමරාවක් ඒතරං ගනක් වෙන්නෑ 650 වෙයි වැඩිම උනොත් සාමාන්‍ය තත්වෙ එකක් තිබුනම ඇති අපේ වැඩේට කැමරා 3ට විතරයි මෙතනදි වියදමක් යන්නේ අනිත් දේ තමයි චලන සංවේදී system එකක් නිසා තවත් වැදගත් වෙනවා අපිට තව ඔන වෙන්නේ 

Wednesday, August 28, 2013

අපිළිවෙලට,එකගොඩේ තියන  Desktop Icons පිළිවෙලට තියා ගන්නනේ මෙහෙමයි..................
ආයුබොවන්........
කොහොමද ඔයාලට මම අද කියන්න යන්නේ FSL Launcher කියන software එක ගැන ඉස්සෙල්ලම කියන්න ඔන දෙයක් තමයි මේක පාවිච්චි කරන්න හරිම පහසුයි. කතා ඇති අපි දැන් බලමු මොකක්ද මෙකේ අපට කරගන්න පුළුවන් වෙන්නේ කියන එක මෙක ඇත්තටම නිර්මාණය කරල තියෙන්නෙ අපේ එකගොඩේ තියන Desktop Icons පිලිවළට ඒ ඒ අංශවල (Cattageris)පිළිවෙළට ගබඩා කරන්න සහ තවත් බොහො වැදගත් වැඩ ගොඩක් කරගන්න පුළුවන් මම එයින් කිපයක් විතරක් පෙන්නන්නං





Desktop Wallpaper එක වෙනුවට Videeo එකක් දා ගන්නෙ කොහොමද?
යුබොවන් හැමෝටම අද මම ගෙනාවා අළුත් වැඩක් ඒ තමයි හැමදාම එකවගේ තියන Desktop Wallpaper එක වෙනුවට Video එකක් දා ගන්නේ කියලා ඒකට dream render Desktop wall paper Animation කියන Software එක Download කරගන්න. http://www.dreamrender.com මේ site එකෙන් මේක බාගන්න.
ඊටපස්සේ පස් පාරක් Next දාගන යන්න ඊටපස්සේ Finish කරන්න.
දැන් අපි මේ Software එක Install කරගන ඉවරයි, ඊටපස්සේ සමහර 

Thursday, August 15, 2013


XP වල හොයාගන්න ඉතාම අපහසු Features ක්ෂණිකව හොයාගන්‍නෙ කොහොමද?
XP කියන්නේ ලංකාවේ දැනට භාවිත කරන OS අතරින් ඉදිරියෙන් තවමත් ඉන්න OS එකක් ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඕ අයට ඉතාමත් වැදගත් වේවි කියලා හිතුන දෙයක් ගැන ඒ තමයි windows in to a  box කියන Software එක ගැන මේක ඉතාම කුඩා Portable Software එකක් අරගන බලන්න 252KB වැනි ඉතා කුඩා ඉඩක් තමයි මෙයට වැය වෙන්නේ ඇත්තටම කියනවනන් පුදුම වැඩ ගොඩක් කර ගන්න පුළුවන් ඉතාම කුඩා Software එකක් තමයි කොටින්ම කියනවනං මෙක XP වළින් කරන්න පුළුවන් සියළු දේ එකම තැනකට