word වල Type කරන වචන වෙනුවට වෙන මොනව හරි වචන Type වෙන විදියට හදල කට්ටිය පොඩ්ඩක් බය කරමුද?
කොහොමද මම අද ලියන්න යන්නෙ අමුතු වැඩක් අපි එදිනෙද වැඩ කරන word වල මට හම්බ උන සීන් එකක් එ තමයි අපි මොනව හරි type ඒ වචනෙ වෙනුවට වෙන වචනයක් හරි වෙන වක්‍යක්  auto type වෙනව අත්තටම මෙ ක්‍රමය අපිට වැදගත් වෙයි කියල හිතුන නිසා මම හිතුව කියල දෙන්න හොඳයි අපි බලමු එ කොහොමද කියල ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ word open කරගන්න එක නෙ හරි මට හැමදාම පොස්ට් දාන්න නන් වෙලවක් නෙ මෙ සතියට අද තමයි පොඩි වෙලවක් සෙට් උනෙ හරි එහෙනන් පටන් ගමු ඉස්සෙල්ලාම word options යන්න ඉටපස්සෙ profeeing ගිහින් එකෙ auto correct options ඔබන්න ඉටපස්සෙ කරන්න ඔන ටික මම පින්තුර වලින් කියන්නන් පෙන්නැත්තන් ඒ උඩ ඔබන්න 

ඔය replace කියන තැන අපෙ කට්ටිය වෙඩියෙන් පවිච්චි කරන වචනයක් දන්න the වගේ දෙයක් අනිත් පැත්තෙ දාන්න ඔන අපිට ඔන් වචනෙ එතකොට  the කියල type කරම වදින්නෙ අපිට ඔන වචනෙ එලනෙ එහෙනන් comment පාරක් දන්න අමතක කරන්න එපා ඔයලගෙත් මෙ වගෙ දැනුම බෙදා ගන්න කෙමති කෙනෙක් නම් අපිට එවන්න e mail එක  contact us එකෙ ඇති

No comments:

Post a Comment