වැඩ බිම

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලංකාවේ සිටම ලංකාවේම මුදල් ඔබෙ ඕනෑම බැංකුවක් වෙත ගෙන්වා ගන්න.
හැඳින්විම  
මෙම සෙවාව සදහා ඔබට මෙසේ නොමිලේම ලබදීමට ප්‍රධාන හේතුවක් වන්නේ බොහොමයක් විදේශීය සේවා සදහ අප උපයාගත් මුදලින් කොටසක් හා උපයාගත් මුදලින් තවත් කොටසක් මෙරටට ගෙන්වා ගැනිමේදී අපට අහිමි වේ.
තවද පූර්න විශ්වසයක් තෙබිය හැකිය මන්ද මෙ සදහා මෙම  bloger එකෙහිදී කිසි ලෙසක වත් ඔබගෙ වියපරයට කිසිදු සම්බන්ද වීමක් නොවෙ. එය ගැන සවිස්තරත්මකව අප ඇමතීමෙන් දැනගත හැකිය.
මෙහිදී කෙනෙකුට මුදල් උපයන අකාරයත් සෙවා පහසුකම් ලබා ගන්නා අකාරයත් දැනගැනීමට අප අමතන්න.
ඔබට ඕනෑම කෙනෙකුට සැපයීමට හැකි ඔනෑම අකාරයක සෙවවක් නොමිලේම මෙහි පලකර ඔබ ඉටුකරනු ලබන සෙවයට හා මහන්සියට සරිලන මුදලක් උපයන්න. මෙහිදී ඔබගේ කටයුතුවලට යොදවනු ලබන දුරකතන අන්කය පවා ඔබගෙම අන්කයක් වන අතර ඔබට මෙ අඩවියග්\ට හෝ රුපියලක්වත් ගෙවිය යුතු නැත.


මුදල් උපයන අයුරු 
ඔබ යම් software එකක් හෝ වෙනත් සෙවවක් සැපයීමට හැකි අයෙක්ද?
උදාහරණයක් ලෙස ඔබ auto cad ප්‍රගුන කල අයෙක් යැයි සිතමු, ඔබට එමගින් යම් වැඩසටහනක් කිරීමට සමාන්‍යයෙන් (රුපියල් 1000 ට නොවැඩි මුදලක්)මුදලක් යොදා කල වැඩසටහනක සාම්පලයක් හා ඔබ ඉක්මනින් සම්බන්ධ කර ගත හැකි අංකයක් යොදා පළකරන්න.
ලංකාවේ සිටම ලංකාවේම මුදල් උපයන්න.
අපෙහැදිලි යමක් වෙතොත් අප අමතන්න.
ඔබ කල වැඩසටහන්වල පින්තූර පලකිරීමෙන් ඔබ වෙත එන්නා වූ පාරිභෝගික සංඛ්‍යාව වැඩිවනු ඇත එම නිසා ඒ ගැනද අවධානය යොමුකරන්න.
විශේෂයෙන්ම කියන්නඕන වෙනත් කිසිම කෙනෙක් මේ වෙනකන් සල්ලි හොයන්න කියල දුන්නට අතට ගන්න හැටි හරියටම කියල දෙන්නෙ නෑ 
අපි විසින් කිසිදු මේ පිලිබද දැනුමක් නැති කෙනෙක්ට උනත් ගානක් හොයන්න පුලුවන් කමක් තියනව

තව දෙයක් තමයි මේ සම්පූර්න පාඩම් මාලාව එකපාරටම කෙනෙක්ට ගන්න අමාරුයි ඒකට හේතුවක් වන්නෙ ලේසියෙන් ඉගනගන්න දේ අගයක් නෑ............
මේ පාඩම් මාලාව හොයාගන්නෙ මෙහෙමයි.....
මේ   site එකේ හොදට පේන තැනක තමෛ තියෙන්නෙ 
තව දෙයක් තමයි වෙන දෙයක් තියන මුවාවෙන් තමයි තියෙන්නෙ, ඒ  link එක කොහොම හරි හොයාගන්න සල්ලි තමයි.
මම එහෙම හැංගල තිවුවේ හැම කෙනාම මේක හොයාගන්න නිසා එක  limit කරන්න.
හැම කෙනෙක්ම මේ වැඩේ කරන්න ගියොත් කිසි වැඩක් නැති වෙනව කාටවත් මුදල් හොයන්න තියන අවස්ත අඩු වෙනව මේක තේරුම් අරගන මේ පේනමානයේ තියන සල්ලි ටික හම්බ කරගන්න. මමත් මේව ඉගනාගත්තෙ හරි අමාරුවෙන් ඔයාලට හරිම ලේසියේන් ඉගන ගන්න පුලුවන් මගෙන් සුබ පැතුම්..................  

1 comment:

  1. aththatama niyama wedak bn pattai
    aththatama agaya kalayuthu wedak
    digatama karagana yanna
    mama hoyagaththa denata tharamaka gaanak hoyaagana thiyanawa
    thanx bro...................................

    ReplyDelete