අපිළිවෙලට,එකගොඩේ තියන Desktop Icons පිළිවෙලට තියා ගන්නනේ මෙහෙමයි..................

අපිළිවෙලට,එකගොඩේ තියන  Desktop Icons පිළිවෙලට තියා ගන්නනේ මෙහෙමයි..................
ආයුබොවන්........
කොහොමද ඔයාලට මම අද කියන්න යන්නේ FSL Launcher කියන software එක ගැන ඉස්සෙල්ලම කියන්න ඔන දෙයක් තමයි මේක පාවිච්චි කරන්න හරිම පහසුයි. කතා ඇති අපි දැන් බලමු මොකක්ද මෙකේ අපට කරගන්න පුළුවන් වෙන්නේ කියන එක මෙක ඇත්තටම නිර්මාණය කරල තියෙන්නෙ අපේ එකගොඩේ තියන Desktop Icons පිලිවළට ඒ ඒ අංශවල (Cattageris)පිළිවෙළට ගබඩා කරන්න සහ තවත් බොහො වැදගත් වැඩ ගොඩක් කරගන්න පුළුවන් මම එයින් කිපයක් විතරක් පෙන්නන්නං
මේ ටික බලලා අවශ්‍යනන් Comment එකකින් කියන්න මම Video එකක් දාන්නං



වැදගත්ම කොටස තමයි මේ අවශ්‍ය Cattageris යටතේ Icons Group කර දක්වන්න පුළුවන්

අනිවාර්යෙන්ම Comment එකක් දාන්න අමතක කරන්න එපා
එහෙනන් මේ වගේ අළුත් දෙයක් එක්ක අපි අයෙත් හම්බ වෙමු       
(මෙහි Video හැදින්වීම ළගදීම බළාපොරොත්තු වන්න)





No comments:

Post a Comment