Desktop Wallpaper එක වෙනුවට Videeo එකක් දා ගන්නෙ කොහොමද?

Desktop Wallpaper එක වෙනුවට Videeo එකක් දා ගන්නෙ කොහොමද?
යුබොවන් හැමෝටම අද මම ගෙනාවා අළුත් වැඩක් ඒ තමයි හැමදාම එකවගේ තියන Desktop Wallpaper එක වෙනුවට Video එකක් දා ගන්නේ කියලා ඒකට dream render Desktop wall paper Animation කියන Software එක Download කරගන්න. http://www.dreamrender.com මේ site එකෙන් මේක බාගන්න.
ඊටපස්සේ පස් පාරක් Next දාගන යන්න ඊටපස්සේ Finish කරන්න.
දැන් අපි මේ Software එක Install කරගන ඉවරයි, ඊටපස්සේ සමහර අයට විතරක් Screen resolution එක පිළිබදව Message එකක් එයි එක YES කරන්න,
දැන් සියල්ල සම්පූර්ණයි අමුතුම අද්දැකිමක් වෙයි මේක අනිවාර්යෙන්  කරලා බලන්න අමතක කරන්න එපා.
අනිවාර්යෙන්ම Comment එකක් දාන්න අමතක කරන්න එපා අපිට මේවගේ අළුත් දේවල් තව තවත් කියලා දෙන්න  හිතෙන්නෙ ඔබ පෙරලා අපට දෙන Comment එක උඩ තමයි.
තවත් දවසක මෙවගේ අළුත් දෙයක් එක්ක හම්බවෙනකන් සිළුදෙනාට සුබ දවසක්.........................
(මෙහි Video හැදින්වීම ළගදීම බළාපොරොත්තු වන්න)




No comments:

Post a Comment