Mouse එකක් නැතුව එහි වැඩ කරගන්නේ කොහොමද?

Mouse එකක් නැතුව එහි වැඩ කරගන්නේ කොහොමද?
Desktop computer එකක් අපි භාවිත කරන වෙලාවට අපිට mouse එකක් නැත්තං අපිට අපේ වැඩ කොටස සම්පූර්ණ කරගන්න ටිකක් අමාරුයි, අද මම කියලා දෙන්න යන්නේ එකට වැදගත් වෙන දෙයක් මේමගින් ඔබට ඉතා පහසුවෙන්ම mouse එකෙන් කරන වැඩ ටික කරගන්න පුළුවන් මේකට Neat Mouse කියන software එක භාවිත කරන්න පුළුවන් මේක free software එකක් ඒක Download කරගන software එක open කර ගන්න
(ඊට පස්සේ දිස් වන විදිහ තමයි මේ පැහැදිලි මදි නං මේ මත ඔබන්න) 
 මෙක පාවිච්චි කරලා බලන්න අදහස් කියන්න අමතක කරන්න එපා.....

ඔබේ අදහස් මත තමයි මට තවත් මේ වගේ අළුත් දේවල් කියලා දෙන්න හිතෙන්නේ එහෙනං තවත් මේ වගේ දෙයක් එක්ක හම්බවෙමු       

No comments:

Post a Comment