අ‍පේ web cam එකෙන් කිසිකෙනෙකුට නොදැනෙන විදියට video කරන්නේ මෙහෙමයි.........

අ‍පේ web cam එකෙන් කිසිකෙනෙකුට නොදැනෙන විදියට video කරන්නේ මෙහෙමයි.........
අද මම කියලා දෙන්න යන්නේ හොර වැඩක් නෙවෙයි එක එහෙම කරයිද දන්නෑ මෙක බලලා ඒක මට අදාල නැ මම මේ කටත් වැදගත් වෙයි කියා හිතුන නිසයි කියන්නේ,අපි කවුරුත් දන්නවා web cam එකමේක ගෙඩක් වෙලාවට පාවිච්චි කරන්නේ skype talk කරන්නනේ අද මම කියන්න හදන්නේ නං ඊට වෙනස් දෙයක් spy  web cam එකක් කියපු ගමන් ඔලුවට එන දෙයක් තමයි හොරෙන් කියන එක ඇත්තටම හොරෙන් පටිගත කිරීමක් සදහා විතරක්ම නෙවෙයි අපට මේක වටින්නේ අපේ ලගම ඉදන් අපිටම කපන අය අදුරගන්න, අපි නැතිතැන කස්ටිය මොනවද කරන්නේ කියලා දැනගන්න ,නැත්තං නොදීම බැරි වෙලාවක තමන්ගේ ගෙදර කාටහරි බාර දීලා ගියොත් එයි මොනවද කරන්නේ,ඔයවගේ ගෙඩක් දේවල් තියනවා තව අපිට කරගන්න පුළුවන් දෙයක් මතක් වෙනවා නං comment එකක් විදියට දාන්නකො බලන්න කතා ඇති දැන් වැඩේට බහිමු මේකට අපට ඕන වෙනවා web cam එකක් laptop එකක් නං අවුලක් නෑ තව I spy web cam servilance and spying  ඕන මේක free software එකක් ඒක Download කරගන software එක open කර ගන්න(ඊට පස්සේ දිස් වන විදිහ තමයි මේ පැහැදිලි මදි නං මේ මත ඔබන්න) 

මේ Potos වල තියෙන්නේ web cam එකක් නැති වෙලාවක් මේක අපිටවෙන තැනක ඉදං web එක හරහා සම්බන්ධ වෙන්න උනත් පුළුවන්  අපිට දෙවන පිංතුරෙන් පේන විදියට ැපට කැමති විදියට මාධ්‍ය වෙනස් කර ගන්න පුළුවන් internet අත්‍යවශය නෑ තව දෙයක් තමයි අපි cam එක on කරාම බල්බ් එකක් පත්තු වෙනවා එක off කරලා  පටිගත කිරිම කරන්න පුළුවන් ඒකට තමයි spy කියන්නේ මේකෙන් තව මාර වැඩ ගොඩක් කරගන්න පුළුවන්  කරලා බලලා මට කියන්න සාර්ථකත්වය අනිවාර්යෙන් ඔබගේ අදහස් කියන්න අමතක කරන්න එපා, අපි තවත් මෙවන් අළුත් වැඩක් එක්ක හම්බවෙමු.මේ වැඩේ පට්ටයි කියලා හිතෙනවා නං අපි දිරිමත් කරන්න කැමති නං comment එකක් දාන්න.  
මම කියලා දුන්න හැම software එකක්ම site එකේ උඩින් තියන Download Zone එකෙන් ගන්න

No comments:

Post a Comment