Web cam කීපයක් පාවිච්චි කරලා චලන සංවේදී ආරක්ෂක කැමරා පද්ධතියක් ලේසියෙන්ම හදන්නේ මෙහෙමයි.

Web cam කීපයක් පාවිච්චි කරලා චලන සංවේදී ආරක්ෂක කැමරා පද්ධතියක් ලේසියෙන්ම හදන්නේ මෙහෙමයි.
කොහොමද ඔයාලට අද මම අළුත් දෙයක් අරගෙන අවෙ ආරක්ෂාව කියන්නේ අපි හැමොටම ඉතාමත් වැදගත් දෙයක් අද මම කියන්න යන්නේ ඉතාමත්ම අඩු ගානක් වියදං කරල කරන්න පුළුවන් වැඩක් මේකට ඔන වෙන්නේ වෙබ් කැමරා 3ක් විතර තමයි පොඩි කැමරාවක් ඒතරං ගනක් වෙන්නෑ 650 වෙයි වැඩිම උනොත් සාමාන්‍ය තත්වෙ එකක් තිබුනම ඇති අපේ වැඩේට කැමරා 3ට විතරයි මෙතනදි වියදමක් යන්නේ අනිත් දේ තමයි චලන සංවේදී system එකක් නිසා තවත් වැදගත් වෙනවා අපිට තව ඔන වෙන්නේ Turbo Cam 3 කියන software එක තමයි ඒක නොමිලේ බා ගන්න පුළුවන් දැන් බලමු කොහොමද මේ වැඩේ පටන් ගන්නෙ කියලා මෙම Software එක zip කරලා තියෙන්නේ එක Extract කරගන software එක open කර ගන්න
(ඊට පස්සේ දිස් වන විදිහ තමයි මේ පැහැදිලි මදි නං මේ මත ඔබන්න)


දැනට මම කැමරාවක් භාවිතා කරනනැති නිසයි පෙන්වන්නැත්තෙ මෙහි දැනට කැමරා 9ක් තිබෙනවා තවත් කැමරා එකතු කර ගන්නත් පුළුවන් මෙහි වැඩකලයුතු පිළිවෙළද අපට කල් තියා සකසා තියන්න පුළුවන්.තවත් වැදගත් බොහෝ දේ කරන්න පුළුවන්  කරලා බලලා මට කියන්න සාර්ථකත්වය අනිවාර්යෙන් ඔබගේ අදහස් කියන්න අමතක කරන්න එපා, අපි තවත් මෙවන් අළුත් වැඩක් එක්ක හම්බවෙමු. 

No comments:

Post a Comment