XP වල හොයාගන්න ඉතාම අපහසු Features ක්ෂණිකව හොයාගන්නෙල කොහොමද?

XP වල හොයාගන්න ඉතාම අපහසු Features ක්ෂණිකව හොයාගන්‍නෙ කොහොමද?
XP කියන්නේ ලංකාවේ දැනට භාවිත කරන OS අතරින් ඉදිරියෙන් තවමත් ඉන්න OS එකක් ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඕ අයට ඉතාමත් වැදගත් වේවි කියලා හිතුන දෙයක් ගැන ඒ තමයි windows in to a  box කියන Software එක ගැන මේක ඉතාම කුඩා Portable Software එකක් අරගන බලන්න 252KB වැනි ඉතා කුඩා ඉඩක් තමයි මෙයට වැය වෙන්නේ ඇත්තටම කියනවනන් පුදුම වැඩ ගොඩක් කර ගන්න පුළුවන් ඉතාම කුඩා Software එකක් තමයි කොටින්ම කියනවනං මෙක XP වළින් කරන්න පුළුවන් සියළු දේ එකම තැනකට ගෙන දෙනවා.
Functions,Hidden XP Functions,Others(නිතර නිතර අවශ්‍යවන සියළු පහසුකම්),Folders(Updates,Folder Options,Display settings යන අංශවල සියළු පහසුකම්)
(මෙහි Video හැදින්වීම ළගදීම බළාපොරොත්තු වන්න)




No comments:

Post a Comment