Android ජංගම උපාංග වලට එන Apps පරිගනකයෙන් Full Screen අත්හදා බලන හැටි මෙන්න

Android ජංගම උපාංග වලට එන Apps පරිගනකයෙන් Full Screen අත්හදා බලන හැටි මෙන්න
අද මම ඔයාලට කියන්න යන්නේ අමුතුම තාලේ වැඩක් ඇන් ඉතාම විශාල වශයෙන් ව්‍යාප්ත වන mobile O/S එකක් තමයි android කියලා කියන්නේ වැඩිපුරම android අපේ කට්ටිය පාවිච්චි කරන්න හේතුවක් තමයි APPS ඒවා විවිධාකාර පැතිවලින් තියනවා අද මම කියන්න යන්නේ මේ apps අපේ computer එකේ full screen play කරොත් මාරයි නේ හරි අපි බලමු කොහොමද කියලා ඒකට ඔයාලා BlueStacks App Player කියන software එක තියෙන්න ඕන මේක free software එකක් ඒක Download කරගන software එක open කර ගන්න
ඊටපස්සේ ඒ ඕන කරන app එක software එකට අරගන අවශ්‍යය වැඩ කරගන්න ගොඩක් සරලයි කියලා හිතුන නිසා photo
එකක් දැම්මේ නැත්ත සාමාන්‍ය දැනුමක් තියන කෙනෙකුට උනත් පහසුවෙන් අල්ල ගන්න පුළුවන් බැරි උනොත් කියන්න අවශ්‍ය ඕන සහයක් දෙනවා. කරලා බලලා ආර්ථකත්වය කියන්න එතකොට තමයි තව තව දන්න දෙයක් කියලා දෙන්න හිතෙන්නෙ
එහෙනන් තවත් මේ වගේ අළුත්ම වැඩක් එක්ක හම්බ වෙමු.......................................

මම කියලා දුන්න හැම software එකක්ම site එකේ උඩින් තියන Download Zone එකෙන් ගන්න

1 comment: