යාළුවන්ට කරන්න පොඩි විහිළුවක්,Type කරන අකුරු වෙනුවට වෙන අකුරු වදින විදියට Keybord එක හදන්නෙ මෙහෙමයි.

යාළුවන්ට කරන්න පොඩි විහිළුවක්,Type කරන අකුරු වෙනුවට වෙන අකුරු වදින විදියට Keybord එක හදන්නෙ මෙහෙමයි.
මම අද ඉදන් අළුත් වැඩ ටිකක් කියලා දෙන්න හිතුවා
දැන් මම කියන්න යන්නේ තමන්ගේ යාළුවෙකුට කරන්න පුළුවන් පොඩි විහිළුවක් පොඩ්ඩක් හිතලා බලන්න Type කරන අකුරු වෙනුවට වෙන අකුරු වැදුනොත් එහෙම එල නේ 
අපි එහෙනං බලමු කොහොමද වැඩෙ කරන්නේ කියලා හැබැයි වැඩෙ මාට්ටු උනොත් මාව අල්ලන්න එපා.
අපි මුල ඉදන්ම බලමු කොහොමද කරන්නේ කියලා.
ඉස්සෙල්ලාම මෙන්න මෙ link එක ඔබලා Download කරගන්න පොඩි software එකක් තියනවා.
මෙන්න-http://www.randyrants.com/sharpkeys35.msi
SharpKeys එකේ අළුත්ම ver...එක ගන්න හොදේ 
ඊටපස්සේ Install කරගන්න ඊටපස්සේ මෙන්න මෙ වගේ window එකක් එනවා මචංලා 




එකේ තියන
add ඔබන්න එතකොට වං අත පැත්තේ keys ටික පෙන්නනවා දකුණු අත පැත්තේ අපිට වම් පැත්තේ වගේම keys දකින්න පුළුවන් අපිට අපේ වැඩෙ කරගන්න හරි ලේසී අපිට කරන්න තියෙන්නෙ දකින්න පුළුවන් අපිට අපේ වැඩෙ කරගන්න හරි ලේසී අපිට කරන්න තියෙන්නෙ මෙකයි වම් පැත්තේ තියෙන්නේ Original keys ටික අනිත් දකුණු පැත්තේ තියෙන්නේ වෙනස් කරන්න ඔන keys ටික තවත් තේරෙන්න මෙන්න මෙ photo එක හොදට බලන්න පේනනැත්තං එක උඩ ඔබන්න,

මම දැං හොදට තේරෙන්න කියන්නං අපි උදාහරනෙකට මෙහෙම හිතමු "G" අකුර  Type කරාම"H" අකුර වදින්න ඔන කියලා පට්ටනේ ඉතින් මෙහෙමයි කරන්නේ වම් පැත්තෙන් "G" අකුර තොරලා දකුණු පැත්තෙන් "H" අකුර තොරලා ok ඔබන්න.අන්තිමට write to registry ඔබන්න. දැන් පොඩ්ඩක් notepad එකක් අරගන "G" අකුර ගහලා බලන්න මොකද වෙන්නේ කියලා පට්ට නේ වැඩෙ අගය කරන අය ඉන්නවනං Comment එකක් දාලා member කෙනෙක් වෙන්න එක තමයි ඔන අපි වගේ ඉගනගන එක නොමිලේ ඔයාලට කියලා දෙන්නේ ආත්ම ත්‍රෘප්තිය වෙනුවෙන් ඒ නිසා ඔඛෙ අදහස් ගොඩක් වටිනවා 
එහෙන්ං තවත් දවසක හම්බ වෙමු........................................

2 comments:

  1. Ela Ela Kollo , Patta Wadak !!

    Mamath karala balanna ona Ape Kollekta. :D

    ReplyDelete